මෙරට දී සිදුවූ 21 කොරෝනා මරණය ඊයේ වැලිසර ළය රෝහලේ දී වාර්තා වී තිබේ .

මෙලෙස මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here