යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද පස්වරු 4.00 විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

කොරෝනා පැතිරීම වැලැත්වීම සදහා පිහිටුවා ඇති ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කරයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ‘ඉතා හදිසියි’ උධෘතය යටතේ සියළු මාධ්‍ය ආයතන වෙත මේ බව දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here