සජිත් යාල කැලේ වනවදී. දින කිහිපයකින් තොරතුරක් නෑ..

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල යාල වනෝද්‍යානයට වී කාලය ගත කරමින් සිටින බව වාර්තා වෙයි.ඔහු මෙසේ වූ වනෝද්‍යානයට වී කාලය ගත කරන්නේ පසුගිය සිකුරාදා දිනයේ සිටය.මේ හේතුව මත සමග කිසිවෙකුට ඔහු සමග සම්බන්ධ වීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

දුරකථන මාර්ගයයෙන් හෝ සම්බන්ධ කරගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන්න එහි දුරකතන සංඥා නොමැති හේතුවෙනි.ප්‍රේමදාස මහතා වනෝද්‍යානය බැහැරට පැමිණීමට නියමිතව ඇතැයි පැවැසෙන්නේ ලබන අඟහරුවාදා දිනයේදීය.ජනාධිපතිවරණයෙන් පරාජයට පසු පේ‍්‍රමදාස මහතා මේ දක්වා මාධ්‍ය ඉදිරියට පැමිණ නැති තඅර පාක්‍ෂිකයන් හමුවක් පමණක් පවත්වන ලදී.

 1,185 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply