ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය අද(28)  සිට කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත.
ඒ අනුව රෝගීන් 1200කට ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් එහි සලසා තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here