කොළඹ නගරයේ අහඹු ලෙස තෝරාගත් 348 දෙනෙකු සඳහා සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් 98 දෙනකු ආසාදිතයන් බව හෙළි වී ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරයි .

ඔහු සඳහන් කර ඇත්තේ මෙම පරීක්ෂණ උතුරු කොලඹට අයත් මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්පාස්, මහවත්ත ප්‍රදේශවලින් අහඹු ලෙස තෝරා ගත් පළමු පෙළ ආශ්‍රිතයන් සදහා සිදුකළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here