රජය හා රට අස්ථාවර කිරීමේ අරමුණින් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස කොරෝනා 03 වන රැල්ල මෙරටට පැමිණි බව ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙය පාස්කු ප්‍රහාරය හා සමාන කළ හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය මගින් අපහසුතාවයට පත් කිරීම ද කුමන්ත්‍රණයක් බවත් එසේම මෙම කොරෝනා තුන් වන රැල්ලද වත්මන් රජය අපහසුතාවට පත් කරන ලද කුමන්ත්‍රණයක් බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසූවේ රූපවාහිනි වැඩසටහනකට එක් වෙමනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here