තවත් ආසාදිතයන් දෙදෙනෙකු මිය යයි. අදට මරණ 03යි.

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකි.ඔවුන් කොළඹ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 75ක් සහ වයස අවුරුදු 19ක අයවලුන්ය.මේ දෙදෙනා සමග මෙරට කොරෝනා මරණ 19 දක්වා ඉහල යයි.අද දිනයේදී ආසාදිතයන් 03 දෙනෙකු මිය ගොස් ඇත.

 425 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply