මෙරටදී සිදුවූ 18 වන සහ 19 වන කොරෝනා මරණයක් මීට සුළු මොහොතකට පෙර සිදුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ අවුරුදු 19 වයසැති තරුණයෙකු සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75 පුද්ගලයකුයි

මෙම මරණ දෙක ද ඇතුළුව අද දිනට මෙරට මරණ තුනක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here