මෙරට දී සිදුවූ 17 වන කොරෝනා මරණය මිට සුළු මොහොතකට පෙර වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

වයස අවුරුදු 80 ක පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here