වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා ප්‍රෙද්ශයක් ලෙස නම් කරයි

පවතින කොවිඩ් තත්වයන් යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා ප්‍රෙද්ශයක් ලෙස නම් කරන බව යුද හමුදාපතා ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු එම ප්‍රෙද්ශවලින් පිටවීම හෝ බාහිර පුද්ගලයන්ට ඇතුළ් වීම තහනම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

 964 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply