කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් 85 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා .

ඔවුන් සියලු දෙනා මීට පෙර වාර්තා වූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි වාර්තා වෙන්නේ .

ඒ අනුව අද දවසේ දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 348කි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here