Home Noize News බේරුවල, පයාගල අලුත්ගම ප්‍රදේශවලට දැමූ ඇඳිරි නීතිය යළි දැනුම් දෙන තුරු අඛණ්ඩවම... Noize News බේරුවල, පයාගල අලුත්ගම ප්‍රදේශවලට දැමූ ඇඳිරි නීතිය යළි දැනුම් දෙන තුරු අඛණ්ඩවම ක්‍රියාත්මක වේ October 25, 2020 Share on Facebook Tweet on Twitter හෙට උදෑසන 5ට අවසන් අවසන්වීමට නියමිතව තිබූ බේරුවල ,පයාගල ,අලුත්ගම ප්‍රදේශ සඳහා පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි RELATED ARTICLESMORE FROM AUTHOR Noize News හදපු එක්කෙනාම විවෘත කරන්න – ජනපති හිටපු ජනපතිට ආරාධනා කරයි Noize News අල්ලස් කොමිසම ජොනීට පැටලූ නඩුව නීතියට පටහැණියි Noize News මංගල ගමනට සැරසෙමින් සිටි මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6ක් රූපලාන්යාගාරයකදී සිහිසුන්වී රෝහලේ