හංගපු ආයුධ හොයන්න පොලිසිය පොඩි ලැසී කැඳවාගෙන යයි

ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නැමැත්තාට අයත්  T56 ගිනි අවියක් සහ රිවෝල්වරයක් තෙල්වත්ත ප්‍රදේශයේදී අද(24) රහස් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මොහු කැඳවාගෙන ගොස් එම ආයුධ සොයාගෙන තිබේ.ෙ

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට මරන තර්ජනය කළැයි අපරාධ පරීක්ෂණ් දෙපාර්තමේන්තුව බාරයේ රදවා ගෙන ප්‍රශ්න කල පොඩි ලැසී මේ වන විට ඇප මත නිදහස්ව සිටී.

මාකදුරේ මධූෂ් ගේ ඝාතනයෙන් පසු තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඊයේ(23) පොඩි ලැසී අධිකරණයට ගොස් ඉල්ලීමක්ද කර ඇත.

 207 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply