පවතින කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන යන පොලිස් බල ප්‍රදේශවලට යළි දැනුම් දෙන තුරුත් , කළුතර දිස්ත්‍රික්කේ පයාගල බේරුවල අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශ වලට 26 වන දා උදෑසන 5 දක්වාත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here