අද තවත් කොවිඩ් ආසාදිතයන් 609ක් – 496ක්ම පැලියගොඩින්

අද දිනය තුළදී පමණක් හඳුණා ගෙන ඇති කොවිඩ් ආසාදියන්ගේ සංඛාව 609 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 496ක් පෑලිය ගොඩ මත්ස්‍ය වෙළඳ සැලෙන් බව වාර්තා වෙයි.

 365 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply