බෝනික්කියක් වගේ ලස්සන පියුමි අවුරුදු 5 දී ගත්ත ඡායාරූපයක් ගැන කිව්ව කතාව

පියුමි හංසමාලි කිව්වම කව්ද නොදන්නේ? සමාජ මාධ්‍ය තුළ හැමදාමත් ගොසිප් මවන පියුමි සිය ළමා කාලයේ ඡායාරූපයක් මුහුණු පොතට එක්කරමින් ඉතාමත් ආදරණය අපූරු සටහනක් තබා තිබුණා. ඒ මෙන්න මේ විදිහට…

‘මට වයස අවුරැදු 5 ⁣දි සහා 27 දි ගත්ත පිංතුර දෙකක්
මගේ උපන්දිනේ දවසේ ගත්ත පිංතුරයක් cousin අක්කාගේ hubby එව්වේ අනේ thank you so much පිංතුරය එව්වට සුදු අය්යේ එක
දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනා.මොකද අද වගෙ මතකයි තාත්තා මාව උස්සං ගියේ ඔය පිංතුරය ගන්න අම්මා එක්ක වැලිකට ටශ්මා එකට.මට ඉතිං cake එක කපනකල් සිහිය නැ එ කාලේ ඉදලම cakes වලට හරිම පෙරෙතයි‘

 1,187 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply