අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන පාස්කු ප‍්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් පාතිමා හාදියා සහ තවත් 05 දෙනකු ඊයේ (22 ) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇය ඇතුළු සෙසු පුද්ගලයන් පස්දෙනා නොවැම්බර් මස 04 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here