BREAKING – 20 සම්මතයි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (22) පාර්ලිමේන්තුවේ දී  සම්මත වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 65ක් පමණයි.

 270 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply