Home Noize News BREAKING -මෙරට 14වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි Noize News BREAKING -මෙරට 14වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි October 22, 2020 Share on Facebook Tweet on Twitter IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් කොරෝනි ආසාදිත කාන්තාවක් මියගොස් තිබේ. එය ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය ලෙස මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. RELATED ARTICLESMORE FROM AUTHOR Noize News හදපු එක්කෙනාම විවෘත කරන්න – ජනපති හිටපු ජනපතිට ආරාධනා කරයි Noize News අල්ලස් කොමිසම ජොනීට පැටලූ නඩුව නීතියට පටහැණියි Noize News මංගල ගමනට සැරසෙමින් සිටි මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6ක් රූපලාන්යාගාරයකදී සිහිසුන්වී රෝහලේ