IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් කොරෝනි ආසාදිත කාන්තාවක් මියගොස් තිබේ.

එය ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය ලෙස මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.