අද රාත්‍රී 10 සිට මැනිං වෙළෙඳපොළ වැසේ

අද රාත්‍රී 10 සිට සදුදුදා උදෑසන 5 දක්වා මැනිං වෙළදපොල වසා තබන බව එම වෙළෙඳ සංගමය නිවේදනය කරයි.

පොලිසිය කළ දැනුම්දීමකට අනුව මෙම තිරණය ගත් බව වාර්තා වෙයි.

 890 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply