පෑලියගොඩ මාළු වෙළෙඳ සැලෙහි 40කට කොරෝනා

පෑලියගොඩ මාළු වෙළෙඳ සැලෙහි වෙළෙඳුන් 40කට ආසන්න පිරිසකට කොවිඞ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි ඔවුන් සඳහා සිදුකළ පීසිආර් පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

ඒ අනුව මේ වනවිට එම වෙළෙඳ සැලෙහි සියලු වෙළෙඳුන් සඳහා පීසිආර් පරීක්ෂණ සිදුකරමින් පවතී. 

 588 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply