කොරෝනා වසංගතය සමාජගත වී නැතැයි තීරණය කිරීමට නොහැකි බවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ නිවැරදි තොරතුරු විනිවිදභාවයකින් යුතුව නිකුත් කිරීම වසංගත රෝග විද්‍යා ඒකකයේ වගකීම වුවත් ඔවුන් එය නිසි පරිදි ඉටු කරන ආකාරයක් පෙනෙන්නට නොමැති බවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පුවත්පතක් කළ විමසීමකදීය. එම පුවත පහතින් දැක්වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here