BREAKING – තවත් ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය පනවයි

කුලියාපිටිය, පන්නල ,ගිරිඋල්ල, නාරම්වල හා දුම්මල සූරිය යන පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබෙනවා .

 301 total views,  11 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply