මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුර ඇති වූ ආකාරය ගැන යම් යම් තොරතුරු හෙළිවී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි

නමුත් ඒවා ස්ථිර ලෙස ම තහවුරු කරගන්නා තුරු ප්‍රසිද්ධි කිරීමේ හැකියාවක් නැතැයිද පවසන ඒ මහතා ඒ වන විට සමාජයේ වෛරසය නොතිබූ බවත් අනිවාර්යෙන් මෙම වෛරසය විදේශයකින් පැමිණ විකක් විය යුතු බවත් සදහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here