බදියුදීන්නට හැංගෙන්න නවාතැන් දුන් දොස්තර යුවළට සිදු වූ දේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට රැකවරණය දුන් නිවාසයේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිවසේ හිමිකරු වන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවෙකු සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත

 359 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply