පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට රැකවරණය දුන් නිවාසයේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිවසේ හිමිකරු වන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවෙකු සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here