ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනයේ සේවයකන් සදහා නිරෝධායන ක‍්‍රියාවලියේදී බරපතළ අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි වියත්මග සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම සමාගමේ ප‍්‍රධානියා තමන් දැනුවත්ව වත්මන් රජයට කිසිදු මුදලක් ලබාදී නැති බවත් බ‍්‍රැන්ඩික්ස් හිමිකරු වියත්මග ආධාරකරුවකු හෝ සාමාජිකයෙකුද නොවන බවත් ප්‍රකාශ කරන්නේ වියත්මග සංවිධානයේ නිල ස්ථාවරය බවද ඔහු පවසයි.

හෙතෙම මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here