උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ජනප්‍රිය සම්මානනීය නිළියක්. පසුගිය කාලයේ උමාලි සම්බන්ධයෙන් විවිධ අය විවිධ කාරණා ගැන කතා කළා. නමුත් ඒ කිසිවකින් නොසැලුණු ඇය මේ වනවිට නැවතත් සිය කලා කටයුතුවලින් ඇගේ ගමන ආරම්භ කර තිබෙනවා.

මේ අතර මුහුණු පොතේ පළ වූ ඉතාමත් සුන්දර ඡායාරූපයක් හේතුවෙන් නැවතත් උමාලි ගැන සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වෙනවා. ඇගේ සුන්දර සිනහවට කවදත් ආදරය කළ සිය රසිකයන් මෙම ඡායාරූපය සම්බන්දයෙන් ඉතාමත් ආරණියව සිය අදහස් පළ කර තිබුණා

”කිමද මේ තරං ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතුවෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා..”

මෙන්න මේ විදිහට තමයි එම ඡායාරූපය මුහුණුපොතට එක් කර තිබුණේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here