විජේදාස රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව අඩුකරයි – හදිසි තීරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව නිලධාරීන් 3 දෙනෙකු දක්වා අඩු කර ඇති බව වාර්තා වේ.

එතුමාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 5 දෙනෙකු යොදවා තිබුණු අතර මෙලෙස හදිසියේ එම තීරණය ගෙන ඇත්තෙ කුමන හේතුවක් නිසා දැයි තමවත් අපැහැදිලි බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

 273 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply