යෝෂිත රාජපක්ෂ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී තනතුරට

යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පත් කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ අග‍්‍රාමාත්‍ය කාර්ය මන්ඩලයෙ ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මෙරට වැඩබලන චීන තානාපතිවරයා මහතා හමුවී සාකච්ඡා කළ බවයි.

පසුගියදා මෙරට සංචාරයක නිරත වූ චීනයේ ඉහළ පෙළේ දූත පිරිස සහ ශ්‍රී ලංකා නායකයන් අතර පැවත්වූ සාකච්ඡාව ගැනද දෙරට අතර ද්වීපාර්ශීය මිත්‍රත්වය ගැන ද මෙම හමුවේ දී සාකච්ඡා කළ බවද එම සටහනේ දැක්වේ.

 315 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply