පොලිස් කණ්ඩායම් හයකටවත් සොයාගත නොහැකි වූ බදුර්දීන්ට විදෙස් ගමන් තහනමක්

පොලිස් කණ්ඩායම් හයක් යොදවා තිබියදීත් තවමත් අත්අඩංගුවට ගත නොහැකි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට සහ තවත් පුද්ගලයෙකුට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

2019 ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හා මහජන මුදල් අයුතු පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවා තිබෙනවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා .

.

 724 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply