Pre shoot කියන්නේ කලාවක්. විවාහ වන යුවළතක් නම් Per shoot එකක් කරන එක දැන් අනිවාර්ය අංගයක් වෙලා.

ඒ වගේම තමයි බොහෝ දෙනා විවිධ වූ තේමාන්වලට යමින් Per shoot කරන්නත් පෙළඹිලා ඉන්නවා.

ඒ විදිහට කරපු ලොව බිහිසුණු Per shoot වලාන් එකක් තමයි අද අපි පෙන්නන්න යන්නේ.

එම ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here