කොවිඩ්-19 වෛරසය බිය තුරන් වන ලෙස අදිටන් කර ගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා සත්‍යක්‍රියාවක්යක් ආරම්භ කර තිබේ.

අද (14) සිට පුරා දින තුනක් මර්වින් සිල්වා මහතා මෙම සත්‍යග්‍රහය සිදුකිරීමට නියමිතයි.

ඔහු අද (14) පෙරවරුවේ පෑලියගොඩ උත්පලවන්න විෂ්ණු දේවාලයේදී පූජාවකට ද සහභාගි වී තිබේ.

.