සීදූවේ බෝඩිමක 42 කට කොරෝනා
Spread the love
කොවිඩ් ආසාදිතයන් 42ක් සීදුව ප්‍රදේශයේ නේවාසිකාගාරයකින් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එම ආසාදිතයින් සියලුදෙනා ඊයේ(13)දිනයේ හඳුනාගෙන තිබේ.
ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලින් මෙන්ම ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවලින් ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
ඊයේ දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 80 දෙනෙකුම නිරෝධයන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පවතින අය වන අතර තවත් 114 දෙනෙක් නිරෝධායනය නොවන නමුත් වෙනත් ස්ථානවලින් හෝ ස්වයං නිරෝධායනයක ලක් නොකරපු අය බව වාර්ථා වෙයි.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1