“කළු මහත හාමුදුරුවෝ සහ ටෝක් සුදත්ත” පසුපස සිට මෙහෙයවන කට්ටියම එලියට!

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් සම්බන්ධයෙන් වාර්තා වන අතර එයට විරෝධය පාමින් හා එම සිදුවීම දේශපාලනීකරණය කරමින්  සමගි ජන බලවේගයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සහාය දක්වන සහ රජය විවේචනය කරන පිරිසක් අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට රැස්ව ඇති බවද සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට සම්බන්දකම් ඇති බවට මත පලවන රජය විවේචනය කරන භික්ෂුන් වහන්සේ නමක්ද මේ සඳහා සහභාගී වී සිටීමයි.

මෙම සිදුවීම් හරහා ගම්‍යවන කාරණය නම් මේ සියලුදෙනා රජය විවේචනය කරමින් සිටින්නේ ඔවුන් පිටුපස සිටින දේශපාලන බලවේගයන් සතුටු කිරීම සඳහා බවයි ඒ අනුව ටෝක් සුදත්තලාගේ පසුපස මෙන්ම කළු මහත හාමුදුරුවරුන්ගේ පිටුපස බංකොලොත් දේශපාලකයින් ක්‍රියාත්මක වන බවයි.

 1,639 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply