“කාදිනල් හිමි කිව්වට පොලිස්පති කෝට් එක ගලවන්නෙ නෑ” – ආරක්ෂක ලේකම්ගෙන් කාදිනල් හිමිට ප්‍රතිචාර![VIDEO]

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානය තුළින් හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය බව, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා.

ඒ, මහනුවරදී අද (15) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 731 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply