South Pole ගිය පළමු ශ්‍රී ලාංකිකයා! (PHOTOS)

පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු දක්ෂිණ ධ්‍රැවයට ලගා වූ (South pole) පුවතක් වාර්තා වේ.

නමින් දිනුක කරුණාරත්න වන මොහු ඉන්ටෙල් ආයතනයේ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන  අතර ඇමරිකාවේ පදිංචිකරුවකු බව සඳහන් වෙයි.

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වුවත්  සංචාරය කිරීම තමාගේ විනෝදාංශය කරගත් මොහු ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් south pole වෙත ළඟා වී මේ ලබාගත් ජයග්‍රහනය ලංකාවේ වගේම ලෝකේ පුරාම ඉන්න travelersලට තමන්ගේ සංචාරක ගමනාන්ත අතරට තවත් ටාගට් එකක් එකතු කරනවා.

දක්ෂිණ ධ්‍රැවයට  ළඟා වූ පළමු ගවේශකයා බවට පත්වූයේ නෝර්වීජියානු රෝල්ඩ් ආමුන්ඩ්සඩ්සන් ය.ඒ වර්ෂ 1911 දෙසැම්බර් මස 14 වැනිදාය.

දිනුකගේ south pole ගමනාන්තයන් මෙසේ සටහන් වී තිබුණා ..

1. Geographic South Pole.
2. The Ceremonial South Pole.
3. Celebrating by run between the time zones.
4. Sri Lankan Passport with South Pole stamp

එහි ඡායාරූප පහතින්..

 544 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply