හිටපු ජනාධිපති අදත් පැය 6ක් සාක්ෂි ලබා දෙයි


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පැය හයක් සාක්ෂි ලබාදී් පිටව යයි.

යළිත් මෙම මස 14 වැනිදා සාක්ෂි විමසීමට පැමිණේ.

 926 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply