ඩොලර් උල්පතක් පාදන්න කොළඹදී වැඩ ඇරඹෙයි!

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ දෙවැනි අදියරේ වැඩකටයුතු අද ආරම්භ කෙරුනා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු මැති ඇමති සහ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අද උදේ 10ත ආරම්භ වූ අතර හෙක්ටයාර් 75ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම වරාය පර්යන්තය මීටර් 1320කින් සමන්විත වන බවත් 2024 වනවිට මෙහි සියලු ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කරන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා පැවැසීය.

මෙම පර්යන්තය සඳහා එස්.ටී.එස්. ‍ෙදාඹකර 12ක් සහ ආර්.එම්.සී. ‍ෙදාඹකර 40ක් යෙදවීමට අපේක්ෂා කරන බවද වරාය අමාත්‍යවරයා කීය.

ඒ අනුව 2035 වනවිට මිලියන 35ක බහාලුම් ප්‍රමාණයක් කොළඹ වරායෙන් මෙහෙයුම් කටයුතු සිදුකිරීම රජයේ ඉලක්කය බවද අමාත්‍යවරයා පැවැසීය.

 493 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply