”සර් බීල නේද ? මම බිව්වෙ ඔයාගෙ ලොක්කා එක්ක” පොලීසියට සද්දෙ දැමූ OICගේ මිතුරා…[VIDEO]

දක්ෂිණ අධිවෙගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුව අසලදී බීමත් රියදුරකුගේ වාහනය නැවත්වීමට රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් කටයුතු කල ආකාරය සහ ඉන් අනතුරුව බීමත් රියදුරා අදාළ ප්‍රදේශයේ OIC වරයා සමඟ තමන් මත්පැන් පානය කල බව පවසන අතර ඒ මොහොතේම අදාළ OIC වරයා අමතන බීමත් රියදුරා නීතියෙන් ගැලවී යන අකාරය සම්බන්ධයෙන් වීදියෝපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.

ඒ අවස්ථාවේ අදාළ වීඩියෝපටය පහතින්…

https://www.facebook.com/watch/?v=992198035066031

 4,059 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply