වරාය නඟරය බලන්න ආපු මිනීමරු ආගන්තුකයා…

ගාලුමුවදොර සහ කොළඹ වරාය නඟරය ආශ්‍රිත වෙරළේ සැරිසරන කිඹුලකු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා. පසුගියදා දෙහිවල ප්‍රදේශයේ කිමිදුම් කරුවකුද කිඹුල් ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ අතර පසුව එම කිඹුලා සොයා මෙහෙයුම් දියත් කලද එම කිඹුලා සොයා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

එවන් පසුබිමක ගාලුමුවදොර ආශ්‍රිත මුහුදු වෙරළේ කිඹුලකු මතුවීම විශේෂත්වයක් වන අතර මේ දෙහිවල මිනීමරු කිම්බුලාද යන්න සැක සහිත බැවින් වරාය නගරය සහ ගාලුමුවදොර වෙරල අශ්‍රිතව ප්‍රවේශමෙන් සරි සරණ ලෙස එහි එන සියලු දෙනාට දන්වා සිටින අතරම වනජීවී බලධාරීන් වහාම මේ සඳහා ක්‍රියාත්මක වියයුතුයි.

 4,522 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
3
+1
4
+1
1
+1
3

Leave a Reply