“බස් ගාස්තුව වැඩි වෙන්නේ මෙහෙමයි” – සම්පුර්ණ ගාස්තු ලැයිස්තුව මෙන්න!

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ සාමාන්‍ය සේවා බස් ගාස්තුව අවස්ථා 350 ක් යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (03) නිකුත් කළ ගාස්තු චක්‍රයට අනුව රුපියල් 1,109 ක් පැවැති ඉහළතම බස් ගාස්තුව රුපියල් 1,303 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික යන බස් රථවලට මෙම ගාස්තු ඉහළ යෑම බලපැවැත්වේ.

එම බස් ගාස්තු ඉහළ දැමීමට අනුව රුපියල් 14 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 17 ක් දක්වා ඉහළ දැමූ අතර මෙම බස් ගාස්තු ඉහළ නැංවීම හෙට (5) පස්වැනිදා සිට ක්‍රියාත්මක වන බව ද ගමනාගමන කොමිෂන් සභාව කියයි.

 547 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply