“ජුබිලි කණුවේ කිරිපිටි කඩේ හුටපටය එලියට”

මිරිහාන ජුබිලි කනුව ප්‍රදේශයේ කිරිපිටි අලෙවිසැලක් සම්බන්ධ සිදුවීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පලවෙමින් තිබෙන පසුබිමක අදාළ සිදුවීම සම්බන්දයෙන් පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාට මිරිහාන ප්‍රදේශයේ ජනතාව හූ නැගූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පලකල පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් අදාළ පුද්ගලයින් දෙදෙනා තමන් පලකල සමාජ මාධ්‍ය පලකිරීම අසත්‍ය බවට පිළිගෙන ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇති අතර එම පුද්ගලයින් දෙදෙනා දිගින් දිගටම සමාජවාදී සුළු පක්ෂයකට දිගින් දිගටම සහාය පළකරමින් සිය සමාජ මාධ්‍ය භාවිතා කිට ඇති බවටද අනාවරණය වී ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ පක්ෂයේ ඉහල පෙලේ නායක සහෝදරයකු සමඟ අදාළ දෙදෙනාගෙන් එක් අයෙකු සමීප සබදතා පවත්වන බවයි කියවෙන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහතින්… 

 991 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply