කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මන්නාරම් දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පට්ටිතෝට්ටම් සහ පෙරියකාඩෙයි යන ගම්මාන දෙක එසේ හුදෙකලා කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here