“තිස්ස කුට්ටිට ආණ්ඩුවෙන් සුපිරි ප්‍රාඩෝ එකක්” මාධ්‍ය ඔස්තාර්ලා පච කරමින් ඇත්ත කතාව එලියට!

පසුගියදා පුවතක් පලවී  තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට ඇති නවීන ප්‍රාඩෝ රථයක් රජයෙන් ලබා දුන් බවටයි, ඒ සම්බන්ධයෙන් කිසිදු නිල පුවතක් හෝ ප්‍රකාශයක් දකින්නට නොලැබුනත් වෙබ් හා සමාජ මාධ්‍ය ඔස්සේ එයට ප්‍රචාර ලැබුණු අතර උඩක් බිමක් නොදත් බොහෝ දෙනා කතාව ඇත්ත යයි සිතා විවේචනද එක්ක කර තිබිණි,

විශේෂත්වය වන්නේ සමාජ මාධ්‍ය වල තමන් මධ්‍යස්ත මතධාරී මාධ්‍ය කරුවන් යයි කියා ගනිමින් ආණ්ඩුවට පහැර ගසන්නට දත කට මැදගෙන සිටින සමාජ මාධ්‍ය ඔස්තාර්ලා මේ. සම්බන්ධයෙන් හෑලි ලියමින් විරෝධතාවය දැක්වීමයි.

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  නිවේදනය කර සිටින්නේ අදාළ පුවත පදනම් විරහිත සත්‍ය පුවතක් බවයි. ඒ අනුව අසත්‍ය පුවත් පලකරන විපක්ෂයේ රෙදි හෝදන ඩොබි බලකායේ තවත් අතෙරෝලක අවසානය සටහන් වීමයි.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය….

සමාජ මධ්‍ය ක්‍රියාකාරිනියක වන මුන්සා මුස්ටාක් මේ පිළිබඳව එල්ල කල විවේචනය…

 959 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply