මියගිය LTTE සාමාජිකයින් සිහිපත් කරමින් උත්සවයක්
Spread the love
මෙරට පැවැති යුද්ධයේදි මියගිය LTTE සාමාජිකයින් සිහිපත් කරමින් ස්විස්ටර්ලන්තයේදී අද (10) උත්සවයක් පැවැත්වීමට නියමිතව බවට තොරතුරු වාර්තා වේ.
ස්විට්සර්ලන්ත දෙමළ එකමුතුව විසින් මෙය සංවිධානය කරන බවට එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.
ස්විට්සර්ලන්තයේ තමිලර් ඉල්ලම් , සෙග්ලර්ස්ට්රොසේ 30,3007 බර්න් යන ලිපිනයේදී ස්විට්සර්ලන්ත දෙමළ එකමුතුව පිහිටා තිබේ.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1