සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන යළි විවාහ වෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක, සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස තිබෙනවා.
පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණා.

ඔහුගේ අත ගත් යුවතිය නමින් නටාශා මාකලන්ද.

උපුටා ගැනීම : www.hirugossip.lk

 3,556 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
0

Leave a Reply