“මාර්ග නීති කැඩූ යතුරුපැදිය බිහිසුණු අනතුරක” පිස්සෝ වගේ පාරේ යන හැමෝම මේක බලන්න! (CCTV)

අද (17) දහවල් වලස්මුල්ල, ජාතික පාසල ඉදිරිපිට දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරින් එක් යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ තුවාලකරු වලස්මුල්ල මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවය.

වලස්මුල්ල පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 515 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply