කලකට පසු සිනමාවට ආ උදාරි… [VIDEO]

සිනමා තිරයේ සුවිශේෂී චරිත රාශියකින්ම ඔබ හමුවට ආ සුන්දර රුවැත්තිය උදාරි වර්ණකුලසූරිය ඔන්න තවත් අලුත් වැඩකට සුදානම් වෙනවලූ.

සම්මානලාභී සංජීව පුෂ්පකුමාරගේ සිනමා නිර්මාණයක් වන “ආසු“ හි උදාරිත් ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වනවා.

පසුගිය දවසක මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹීමට සීමිත පිරිසකට අවස්ථාව ලැබුණා. ඒ ගැන සඳහන් කරමින්, ඇය මුහුණු පොතට සටහනක් ද එක් කර තිබුණා.

““ASU” film special screening. Thank you so much Sanjeewa Pushpakumara for giving me this opportunity to perform such great character. I hope I did my best on it as you expected. It’s a pleasure to work with you all. Thank you so much again to everyone those who helped me throughout this project.”

“ස්තුතියි සංජීව පුෂ්පකුමාර ! මේ වගේ විශිෂ්ඨ චරිතයක් කරන්න මට අවස්ථාව ලබාදුන්නාට. ඔබ බලාපොරොත්තු වූ පරිදි මම මගේ උපරිමය කළා කියලා මම හිතනවා. ඔබ සියලු දෙනා සමඟ වැඩ කිරීමට ලැබීම සතුටක්. මේ චිත්‍රපටය පුරාවට මට උදව් කරපු හැමෝටම නැවතත් බොහොම ස්තුතියි…“

 525 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply