ජාතික ආරක්ෂාව හා රටේ සංවර්ධනය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැපවී සිටිනවා!

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කැපවී සිටින බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ගතවූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.  

 444 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply